වග්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ග්‍රන්ථයක කොටස ; කාණ්ඩය ; පරිච්ඡේදය.
2. සම්මතයෙහි නොපිහිටි සංඝයා වහන්සේලාට ව්‍යවහාර කරන නාමයක්.