වගාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දියුණුව ; වර්ධනය.
2. බෝග වැවිල්ල ; රෝපණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crop
2. n. cultivation
3. Che. culture
4. n. plantation