වගුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජලය සහිත මඩින් යුක්ත ; ගොහොරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. boggy
2. marshes
3. Bot. paludal
4. Bot. paludine
5. Bot. palustrine
6. a. quaggy
7. waterlogged