වචනීයාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වචනයෙහි නොහොත් වචනවල අර්ථය ; හුදෙක් වචනවලින් ප්‍රකාශ වන අදහස ; වාච්‍යාර්ථය.