වඤ්චනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රැවටීම ; වංචාව ; කපටිකම ; ප්රයෝගය.2. පයින් ගමන් කිරීම ; ඇවිදීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1434 ← වඤ්චන වඤ්චනසාචියොග →