වට පිළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. ගෙයක් වටේ ඇති ස්තෝප්පුව.
2. බිත්ති සවිමත් කිරීම සඳහා වටේට තනන බැම්ම ; කයියෝරුව.