වට වලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සුළං හෝ දියර එක් දෙසකට ස්‍රාවණය කළ හැකි ඉතා කුඩා ප්‍රමාණයේ වටකුරු නළය.