වටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෝලාකාර ලෙස සාදන ලද පිඬුව ; ගුළිය ; බෝලය.
2. බර එකහමාරක ප්‍රමාණය.