වටපිඬු පාෂාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (භූගෝ.) වෙනත් පාෂාණයක කැටවලින් සැදී එකට සම්බන්ධ වීමෙන් ඝන වූ බොරළු වැනි පාෂාණ.