වට්ටි අම්මාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා) නා. එළවළු පලතුරු ආදිය වට්ටියක ලාගෙන වෙළඳාම් කරන තැනැත්තිය ; වට්ටිකාරිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1437 ← වට්ටි වට්ටිකා →