වට්නොට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විසිතුරු දෑ, පිඟන් කෝප්ප ආදී කුඩා ප්‍රමාණයේ භාණ්ඩ තැන්පත් කිරීම සඳහා ගැනෙන තට්ටුවලින් යුක්ත රාක්ක.