වඩාගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උකුලට හෝ ඇකයට ගන්නවා.
2. පමුණුවා ගන්නවා ; වැඩම කරනවා.
3. හදාගන්නවා ; ඇති දැඩි කරනවා.
4. වැඩි කර ගන්නවා.