වඩිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පැමිණෙනවා ; වැඩම කරනවා.2. අගය වෙනවා ; වඩා වටිනවා.3. වැඩි වෙනවා.4. දියුණු වෙනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. move2. v. proceedසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1439 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3802 ← වඩිජ්ජ වඩිම්බු ලෑල්ල →