වඩු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වර්ධනය කරන්නා.
2. දැවයෙන් කර්මාන්ත කකරන්නා ; වඩුවා ; වඩුබාස්.
3. ගොඩනැගිලි සාදන්නා.
4. පොරොවෙන් වැඩ කරන්නා ; පොරෝ කාරයා.
5. වේවැල්, බටපොතු ආදියෙන් භාණ්ඩ සාදන්නා.
6. (කථා.) මී කඩන්නා.
7. බඹරා ; මී මැස්සා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. carpenter