වඩු බංකුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. වඩු කාර්මාන්තයේ දී ලී කැපීම, ඉරීම හා යතු ගෑම ආදී කටයුතු සඳහා භාවිත කෙරෙන මේසය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1439 ← වඩු පතුරු වඩු බාස් →