වතගහනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. 1. ලී බඩුවල කොටස් පුරුද්දනවා ; වද්දනවා.2. නගුල් ආදියේ මිට ගහනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1440 ← වතකොතූහලමඞ්ගල වතගොත →