වතර ලෙවලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තිරස් දෘෂ්ටි රේඛාව නිර්ණය කර ගැනීම සඳහා උපකරණය ; ජල මට්ටම ; දිය බින්දුව.