වත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුහුණ ; මුව.
2. ව්රතය.
3. සිරිත්.
4. ඇඳුම ; වස්ත්රය.
5. පුවත.
6. භූමි ප්රදේශය.
7. වස්තුව.
1. වි. සුවඳ කැවූ.
2. සුදුසු.
3. වටකුරු ; රවුම්.
නි. හෝ යන අරුත දෙන නිපාතයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. able
2. prep. as
3. adv. even
4. st. matter
5. conj. or
6. Log. rites
7. prep. so
8. suffix. sombrero
9. st. story
10. st. wealth