වත්කම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දේපොළ, මිළ මුදල් ආදියේ හිමිකම.
2. වස්තුවට ඇති ආශාව.
3. ගොවියන් එකිනෙකාට උදවු වශයෙන් කරන එක් දිනක වැඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. asset
2. n. means