වතුර නම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මණාලියකගේ ගෙදරට පැමිණි මණාලයාට සුදු රෙද්දකින් වැසූ වතුර බඳුනක් පිළිගැන්වීමේ උඩරට පැවැති සිරිත.