වතුරේ දානවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. අබරණ ඔප ගැන්වීමට රන් රිදී ආලේප කරනවා ; පලිප්පු දමනවා.2. අපතේ හරිනවා ; නාස්ති කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1443 ← වතුරෙන් සෝදා හරිනවා වතුරේ දී බිඳීයාම →