වනමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කෑලෑ ප්රදේශය.2. ගම්බද පෙදෙස; පිටිසර.3. පේරුව ; කොටස.4. කුලය.5. කර්මාන්ත කරන කුලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1445 ← වනභඞ්ග වනම ඉනම →