වනියරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අඟල් 0.01 හෝ සෙ.මි. 0.01 හෝ වැනි පරිමාණ සම්බන්ධ සාමාන්‍ය භාග නිවරැදි ලෙස මනින උපකරණය.