වඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. නමස්කාර කරනවා ; වන්දනා කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. adore
2. vt. worship