වයිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චිත්‍ර ආදිය ඇඳීමට ගන්නා තීන්ත ; ආලේපයට ගනු ලබන සායම්.
2. සිතියම් චිරස්ථායි සඳහා මතුපිට ගල්වන ආලේපය.
3. අරුණාලෝකය.