වයිරම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉරි වැටුණු ; පුල්ලි සහිත.
නා.ප්ර. ඉරන ලද සමහර ලීවල ද, සමහර පාෂාණවල ද අලංකාර රටාවක් ලෙස විහිදෙන රේඛා රටාව.