වරකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටිත තැනැත්තා.
2. (පාරිභා.) ඡන්ද දායකයා ; ඡන්ද හිමියා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. elector