වරක්කෝලේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෑලි ආදිය නියමිත ප්‍රමාණයකට ඉරීමට හා කැපීමට සමාන්තරව ඉරි ඇඳ ගැනීමට ගන්නා උපකරණය.