වරකොළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැපිරීමේ දී ගිය වියදමට සරිලන ධාන්‍ය කොටස වශයෙන් හෝ හේන් ප්‍රමාණය අනුව හෝ ගොවියා විසින් ඉඩම් හිමියාට ගෙවිය යුතු බද්ද.