වරපොලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොයම් පැළ සිටුවීම හා ගොයම් නෙළීම සඳහා කාන්තාවන්ට දෙනු ලබන ධාන්‍ය කොටස.