වරලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වන පන්තිය ; වන පෙළ.
2. වකුටුබව.
3. මත්ස්‍යයන්ගේ කනේ පිට කොටස.