වරළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිසෙහි දික්ව වැඩුණු කෙස් ; කෙස් වැටිය.
2. පිහිනීමට හැරීමට හා සමබරතාව සඳහා මත්ස්‍යයන්ට උදව්වන හබලක් වැනි අවයවය ; වල්පත ; මාලු වරල්.
3. පේළිය ; පන්තිය.