වර්ග අඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිග අඩියක් සහ පළල අඩියක් ඇති ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. square foot