වර්ණ දර්ශකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රුධිර පරීක්ෂාවේදී එහි පැහැය අනුව තත්ත්වය තීරණය කිරීමට යොදා ගන්නා දර්ශකවලින් එකක්.
2. වීජ ගණිතයෙහි දර්ශකයක් ලෙස යොදන අකුර හෙවත් සංකේතය.