වර්ණ පොරොන්දම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේ දී ස්ත්‍රීපුරුෂ නැකැත්වලට අයිති බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර, පඤ්චම හා සංකර යන වර්ණවල සුදුසු නුසුදුසුබව දක්වන පොරොන්දම.