වර්ණ රේණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජෝ බීජය හා ශුක්‍රාණුව මිශ්‍ර වීමෙන් බීජාණුවේ ඇති අන්තරස්කන්ධයේ ඇති වර්ණ රජස් බෙදී යන සියුම් කොටස්.