වර්ණ සංකේතයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පාටකින් හඳුන්වන සලකුණ.2. අකුරක මුල් සලකුණ ; ක්, ත් ආදී මූලික රූපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1455 ← වර්ණ ශෝෂක සුණු වර්ණ සංගුණකය →