වර්ණාගමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ව්‍යාක.) නා. ව්‍යාකරණ විධි අනුව පද දෙකක් සන්ධි කිරීමේදී අමුතුවෙන් අකුරක් පැමිණීම.