වර්ධමානකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බුදුරජුන්ගේ ශ්‍රී පාදයෙහි පිහිටි මංගල ලක්ෂණයක්.2. භක්ති ගීත වර්ගයක්.3. පුරාණ රාජාභිෂේක භාණ්ඩයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1458 ← වර්ධමාන වර්ධ්මය →