වර්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වසර ; අවුරුද්ද.
2. වර්ෂාව.
3. මහාද්වීපය (=ඉන්දියාව) ; භාරත වර්ෂය.