වරා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඖෂධ වසයෙන් ගන්නා ශාකයක නාමය ; අර්කවෘක්ෂය ; වරාගහ.
2. අරළු පල හා එම රුක.
3. නෙල්ලි ගස හා එහි ගෙඩිය.
4. විෂ්ණු දෙවියා.
වි. වයසින් වැඩි ; තලත්තෑනි.
1. නා.ප්ර. ඖෂධ වසයෙන් ගන්නා ශාකයක නාමය ; අර්කවෘක්ෂය ; වරාගහ.
2. අරළු පල හා එම රුක.
3. නෙල්ලි ගස හා එහි ගෙඩිය.
4. විෂ්ණු දෙවියා.
වි. වයසින් වැඩි ; තලත්තෑනි.