වරිගක්කාරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උසස් කුලවතා ; වංශක්කාරයා.2. (කථා.) නෑයා ; ඥාතියා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1459 ← වරිග සම්මුතිය වරිගනීතිය →