වරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වරුව ; දවසෙන් භාගය.
2. වාරය ; මුරය.
3. කුඹුර.
4. ගොඩ ; රැස.
වි. (කථා.) 1. ජලය පිළිබඳ.
2. ඵලදායී බවෙන් අඩු.
3. බරපතල ; අමාරු.
1. නා.ප්ර. වරුව ; දවසෙන් භාගය.
2. වාරය ; මුරය.
3. කුඹුර.
4. ගොඩ ; රැස.
වි. (කථා.) 1. ජලය පිළිබඳ.
2. ඵලදායී බවෙන් අඩු.
3. බරපතල ; අමාරු.