වරූථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෘමිසතුන්ගේ පෘෂ්ඨකය තිබෙන කොටස් තුනෙන් මැද තිබෙන කාෂ්ඨකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

scutum