වරෙන්තුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමෙකු අත් අඩංගුවට ගැනීම සඳහා නිසි බලධරයාට තිබෙන අධිකරණ බලය.
2. උසාවියකින් නිකුත් කරන ලද නියෝගයක් හරියාකාරව ක්රියාත්මක නොවූ විට නැවත නිකුත් කරන නියෝගය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. warrant