වලකොලහත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඹුරු සීසෑම හා කපා පෑගීම අවසානයේ එම වැඩ කළ අයට දෙන අස්වැන්න.