වලයම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කවාකාරව සිටින සේ වළල්ලක් මෙන් සකස් කළ දෙය ; තොණ්ඩුව.
2. උඩැක්කියේ හම සවි කරන වළල්ල.
3. දුම්කොළ ගොඩ.