වලල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජලාසයක දිය සිඳී, මඬ වේලී පැළී යෑමෙන් සෑදෙන කැබලි ; වළල් කැට ; පැළිවලන්.