වල්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගස්වල කඳෙහි අඩංගු පොත්තෙහි පිට පැත්තේ තිබෙන මැරුණු සෛල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bark
2. Che. cork
3. n. cortex
4. Bot. phellem
5. Bot. suber