වලිච්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තෙල් සායම් ඔප ගැන්වීමට පිටතින් ආලේප කරන වාර්නිස් වැනි ද්‍රව්‍ය ; වයිති.
2. දැඩි යහළුකම.
3. අතපය පටලවා ගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. fixative
2. n. lacquer